header reached
Venivel & Wild Turmeric Neem And Tea Tree Face Wash 100g -Herbline | ShopHere

SEARCH

Venivel & Wild Turmeric Neem And Tea Tree Face Wash 100g -Herbline

5 in stock

රු270.00

ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබටත් මෙමගින් පුලුවන්

vitamin C, B5,B3Bearberry & Mulberry extract,venivel & wild tumericSun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.මෙමගින්

  • සමට ඒකාකාරී පැහයක් ලබා දේසම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
  • සමෙහි තද පැල්ලම් මකා දමයි
  • සමෙහි තෙතමනය ආරක්ශා කරයි
  • සම පෝෂණය කරයි
  • සමෙහි රැලි ගතිය නැති කරයි

ඕනෑම සමකට ගැලපේ.ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

Quantity
Report Abuse
Back to Top